-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මේ වන විට ශී‍්‍ර ලංකාවට බලපෑම් කරමින් තිබෙන සුළි කුණාටුව සඳහා ‘මහසෙන්’ යන නම යෙදීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට විවිධ පාර්ශවවලින් බලපෑම් එල්ලවීම නිසා එම නම ඉවත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජකෙනෙකෙු වන මහසෙන් රජතුමාගේ නම මෙයට යාදා තිබීම ආගමික මෙන්ම සංස්කෘතියට ද දැඩි පහරක් බවට අදාළ අංශ වෙතින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පෙන්වා දී තිබීම නිසා මෙම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos