-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තම සංවිධානයට නෝර්වේ, අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් අරමුදල් ලැබුනු බවට ඔප්පු කළහොත් ජාතියෙන් සමාව ගෙන පැය 2ක් ඇතුළත සංවිධානය විසුරුවා හරින බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය සාකච්චාවකදී උන් වහස්සේ පැවසුනේ බොදුබල සේනා සංවිධානය එසේ බටහිර රටවලින් මුදල් ලබාගෙන ඇති බවට වීරවංශ අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති බවත් එය ඔප්පු කර පෙන්වන ලෙස ඔහුට අභියෝග කරන බවත්ය.
මේ අතර පසුගිය දිනෙක ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය හා සාකච්චාවකට එක්වෙමින් එම සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන ඩිලන්ත විතානගේ පැවසුවේ බොදු බල සේනා සංවිධානය සඳහා නෝර්වේ රාජ්‍යනේ ආධාර ලැබුණු බවයි.

එය තවදුරටත් තහවුරු කරමින් ශ‍්‍රී ලංකාවේ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තමන් බොදු බල සේනා සංවිධානයට අධ්‍යාපන ආධාර ලබා දුන් බවත් දෙමළ ඩයස්පෝරාව සමග සාකච්චාවක් සූදානම් කර දුන් බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos