-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිංගප්පූරුවේ මවුන්ට එළිසබෙත් රෝහලේ වෛද්‍ය සායනයනට පෙනී හිඳීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් ප‍්‍රතික්‍ෂෙප වී තිබේ.

ඒ මහතාගේ නීතීඥයන් මෝසමක් මගින් ඉල්ලා තිබුණේ සායනයකට සහභාගී වන ලෙස දුමින්ද සිල්වාට සැත්කම කළ වෛද්‍යවරයා දන්වා ඇති හෙයින් දෙසතියකට ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙසයි.
කෙසේ වෙතත් දුමින්ද සිල්වාට ඇප නියම කිරීම  සහ සායනයකට සහභාගී වීම සඳහා ඉල්ලීම කළත් ප්‍රමාණවත් වෛද්‍ය සාක්කි ඉදිරිපත් නොකිරීම යන කරුණු මත එම ඉල්ලීමට ඉඩ දිය නොහැකි බව මහේස්ත‍්‍රාත්වරයා සඳහන් කලේය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පසුගියදා අධිකරණය විසින් ඇප නියම කරන ලද්දේ විදෙස් ගත වීම වළක්වාලවින් සහ ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට ගනිමිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos