ශී‍්‍ර ලංකාවේ සිටි විශිෂ්ඨතම රජකෙනෙකු වන ‘මහසෙන්’ රජතුමාගේ නම සුළිකුණාටුවකට යෙදීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමාව ඉල්ලා තිබේ.
අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍යය හමුවක දී ඔවුන් ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය. ‘මහසෙන්’ වැනි රජ කෙනෙකුගේ නමක් විනාශකාරී සුළි කුණාටුවකට යෙදීම වැරදි බවට විවිද පාර්ශවයන් විසින් සිදු කළ ප‍්‍රකාශ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම නම ඉවත් කර ජාතියෙන් සමාව ගැනීමට කි‍්‍රයා කළේය.



