-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කරගැනීමට කටයුතු කළ සෙබළුන් සම්බන්ධයෙන් හමුදාව ගත් පියවර හෝ එම සෙබළුන් මේ වනවිට හමුදාවේ සිටිනවාද කියාවත් තමා නොදන්නා බව හිටපු හමුදාපති ෆොන්සේකා මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහි නඩුවේ විත්තියේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් යුද හමුදාවේ හිටපු විනය පාලකවරයා පැවසීය.

හමුදාවේ විනය පාලකවරයා ලෙස මා කටයුතු කළත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අනුයුක්ත කරනු ලැබ සිට නොදන්වා සේවයට වාර්තා නොකොට සිටි යුද හමුදා යතුරු පැදිකරුවන් දස දෙනා අල්ලා ගත යුතු බව තමාට මතක් වූයේ නැතැයිද, ඒ බව තමාට මතක් කළේ බි‍්‍රගේඩියර් ශවේනිද්‍ර සිල්වා මහතා යැයිද හිටපු විනය පාලක බි‍්‍රගේඩියර් අශෝක් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

2009/09/15 වැනුදාත් 2010/01/01 වැනිදාත් අතර කාලයේ යුද හමුදාපති ධූරයෙන් විශ‍්‍රාම යෑමෙන් අනතුරුව තමාට අනුයුක්ත නොකොට සිටි හමුදා සෙබළුන් දස දෙනෙකු රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කරවා ගැනීමට කටයුතු කරන ලදැයි සරත් ෆොන්සේකා මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos