“මේ මාසේ අන්තිමට ලංකාවේ පවුල් රැසකට වහ බොන්න වෙන බවත්, මෙවර විදුලි බිල පැමිණිවිට එම තත්ත්වය උදාවන බවත්, නිවසේ ආර්ථීකය කළමනාකරණය කර ගැනීමට නොහැකිවීමෙන් එවැනි තත්ත්වයක් උද්ගත විය හැකි බවත් එක්සත් ජාතික පක්‍ෂය පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය මේ බව කීවාය.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media



