පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා දේශපාලනය කිරීමට සුදුසු තත්වයක සිටින බවත් ඔහු නැවත ඉක්මනින්ම පාර්ලිමේන්තු පැමිණෙන බවත් ඔහුගේ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පවසයි.
‘දැන් ඔහුගේ බාහිර පෙනුම හොඳයි. නමුත් අභ්‍යන්තර තුවාල තියෙනවා’ යයි ද දුමින්ද සිල්වා මහතාගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කලේය.



