-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පාසල් ශිෂ්‍යාවන් එකොළොස්‌දෙනකු අපයෝජනයට ලක්‌ කළබව කියන විදුහල්පතිවරයකු ගල්කිරියාගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන කැකිරාව වැඩබලන දිසා මහෙස්‌ත්‍රාත් එස්‌. එම්. ඩබ්ලිව්. කොරසගල්ල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගත කළේ ගල්කිරියාගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති උදුරුව පදිංචි ඒ. එම්. පී. දිසානායක නමැත්තාය.

වසර එකහමාරක සිට සැකකාර විදුහල්පතිවරයා විසින් ශිෂ්‍යාවන් අපයෝජනයට ලක්‌කර ඇති අතර ශිෂ්‍යාවන් විසින් විදුහල්පතිවරයා ගෙන් තමන්ට සිදුවෙන අතවර පිළිබඳව දෙමාපියන්ට දැනුම් දීමෙන් අනතුරුව 

සිසුවියන් 11ක්‌ 

ගල්කිරියාගම පොලිසියට කළ පැමිණිල්ලක්‌ අනුව සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබිණි.

ගල්කිරියාගම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස්‌ අනුව ගල්කිරියාගම පොලිසියේ පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos