-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


වැලිපැන්න අන්තර් හුවමාරු ස්ථානය අසල දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉඩම් කොටස් දෙකක් ඉන්ධන පිරවුම් හල් පිහිටුවීම සදහා වසර 30ක බදු පදනම මත සමාගම් දෙකකට ලබාදීමට වරාය හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර ඇත.

අදාළ සමාගම් ඉඩම් කොටස් ලබාගැනීමේදී  රජයේ තක්සේරුවට අනුව රුපියල් ලක්ෂ 47 ක මුදලක් රජය වෙත කලින් ගෙවිය යුතුය.
මීට අමතරව රුපියල් 10000 බැගින් වන වාර්ෂික බදු කුලියක් ද රජය  වෙත ගෙවීමට එම සමාගම් වලට සිදුවනු ඇත.

දකුණු අධිවේගී මාර්ගයේ 44 වන කිලෝමීටරය අසල මග දෙපස පිහිටි ඉඩම්  කොටස් දෙකක් මේ සදහා ලබාදීමට අමාත්‍යංශය පියවර ගෙන ඇත.
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට ඉන්ධන ලබාගපහසුකම් සැලසීම සදහා මෙම ඉන්ධන පිරවුම්හල් දෙක පිහිටවනු ලැබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos