-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1000 සීමාව පසුකරන පළමු පිතිකරුවා බවට පත්වීමට මහේල ජයවර්ධනට අද (03 දා) අවස්ථාවක් තිබේ. මේ වනවිට මහේල පන්දුවාර 20-20 ලෝක කුසලාන තරග 29කට ක්‍රීඩා කරමින් ලකුණු 992 ක් රැස්කරගෙන සිටී.
ඒ අනුව  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අදඑරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 8 ක් රැස්කරගනිමින් පන්දුවාර 20-20 ලෝක කුසලාන ඉතිහාසයේ අදාළ කඩඉම පසුකරන පළමු පිතිකරුවා බවට පත්වීමට මහේලට අවස්ථාව තිබේ.
තරග - 29, ලකුණු 992, 100 – 1, 50 – 6, වැඩිම ලකුණු 100, සාමාන්‍ය 41.33

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos