-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගවදිමින් වැඩිම මනාපගත් හිරුණිකාගේ රජ ඇඳිල්ලක් ගැන නළුවකු වන සුදර්ශන බණ්ඩාර හෙලිකර තිබේ.
මෑතකදී විවාහ වූ සුදර්ශන පවසන්නේ ඔහුගේ බිරිය වන සහනිකා සුමනසූරියත් (ඇය වෘත්තියෙන් වෛද්‍යවරියකි) හිරුණිකාත් එකම වේදිකා නාට්‍යක රඟපා ඇති බවයි.
සහනිකා හා හිරුණිකා මේ වේදිකා නාට්‍යට සම්බන්ධ වූයේ පාසල් යන සමයේදී බවද පැවසේ.
මොවුන් දෙදෙනා විශාඛා විද්‍යාලයේ ආදි සිසුවියන්ය.
හිරුණිකා මෙසේ රඟපා ඇත්තේ පද්මවතී නම් නාට්‍යක අලව්දින් රජතුමාගේ චරිතය බව පැවසේ.
එම නාට්‍යයේ පද්මාවතීගේ චරිතය රඟපා ඇත්තේ සුදර්ශනගේ බිරිය සහනිකා වන අතර ඇය එහිදී හොඳම නිළිය බවටද පත්ව තිබේ.
මේ වේදිකා නාට්‍ය පුහුණුකර ඇත්තේ ප්‍රවීන නාට්‍යෙව්දී නිශ්ශංක දිද්දෙනිය විසිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos