කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ දරුවකුගේ උත්සවයක් සඳහා බොරලැස්ගමුවේ ෆැමිලි රෙස්ටුරන්ට් අවන්හලෙන් රුපියල් 4430 කට කෑම සහ ‘ඕල්ඩ් කෙග්’ මත්පැන් බෝතලයක් වංචා කළැයි වරද පිළිගැනීමට කැමැති වු සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ජසීන්ද්‍ර චන්ද්‍රකුමාර් මොස් ඇප ලැබීය