පසුගියදා මෙරටට පැමිණි මිස් ඉන්දියා 2014 තරඟයේ අවසන් වටයට තේරුණා රූමතියන් හට ලංකාවේ ක්‍රියාත්මක ගෘහස්ත ගුවන් සේවයක් වන සිනමන් එයාර් ගුවන් සේවය විසින් කොළඹ නගරයේ ගුවනේ සිට නැරඹීමට අවස්තාව ලබාදී ඇත. වෝටර්ස් ඒජ් හෝටලය අසල දියවන්නා ජලාශයෙන් ගුවන් යානය ගමන් අරඹා ඇත.