දකුණු පළාත් සභාවට මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැඳුන නදීෂා හේමමාලි හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුන හිටපු පළාත්සභා මන්ත්‍රීනී අනාකලී ජනීතා ජයතිලක යන ජනප්‍රිය නිළියන් දෙදෙනාම පරාජයට පත්ව අතැයි වාර්තා වේ.
දැනට අපවෙත ලැබී ඇති තොරතුරු අනුව නදීෂා, මනාප ලබාගෙන ඇත්තේ පස්වැනි ස්ථානයටය.
කෙසේවවුද මාතර දිස්ත්‍රික්කයෙන් එජාපයෙන් පළාත් සභාවට තේරී පත්වූයේ සිව්දෙනෙක් පමණි.
මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයට මන්ත්‍රී ධූර 10ක් හිමිවූ අතර අනාකලී එම 10 ඇතුළේ නැතැයිද වාර්තා වේ.