-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පාර්ලිමේන්තුවේ ගණිකා මඩම්, බූරු පොළවල් ඇත්තේ යයි ජවිපෙ හිටපු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.
‘ඉස්සර නම් දේශපාලඥයෝ පාර්ලිමේන්තු ගියේ මහජනයාට සේවය කරන්න හිතාගෙන. එහෙත් දැන් මෙයාලා පාර්ලිමේන්තු යන්නේ ව්‍යාපාරික අරමුණින්. ඇත්තටම මේකේ ඉන්නේ වෙළෙන්දෝ ටිකක්. කෙළින්ම මේක තොග වෙළදපළක්.

මනරම් භූමි භාගයක, සුන්දර වටපිටාවක බත්තරමුල්ලේ තමයි මේක පිහිටලා තියෙන්නේ. සුපිරි භෝජනාගාර 8ක් තියනවා, සම්බාහනාගාරය දෙවැනි තට්ටුවේ, ඉංග‍්‍රීසි ක‍්‍රමයට බෙහෙත් පහළ තට්ටුවේ, ක‍්‍රීඩාගාරයකුත් තියනවා, උණු වතුර නාලා නිදාගන්න සැප කාමර, බැංකු කටයුතුත් කරගන්න පුළුවන්, තොග හැටියට කුඩු, ගංජා, එතනෝල් ගන්න පුළුවන්, ගණිකා මඩම් පිටින්, බූරු පොළවලූත් තියනවා.

කාටහරි මේ ගැන වැඩි විස්තර දැනගන්න  ඕන නම් අරලියගහ මන්දිරය අමතලා විධායක මුදලාලිගෙන් අහන්න පුළුවන්’ යයිද මන්ත‍්‍රීවරයා සඳහන් කලේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos