-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්සත් ජාතික පක්ෂයේ,  බස්නාහිර පළාත් සභා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා මානාප ලයිස්තුවේ දැනට ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.
මරික්කාර් මැතිවරණයක් සඳහා ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය වේ.
එස්.එම්. මරික්කාර්ට මෙවර අපේක්ෂකත්වය හිමිවූයේ විපක්ෂ නායක හා එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණයක් මතය.
රනිල්, ඔහුට අපේක්ෂකත්වය ලබාදුන්නේ පක්ෂයේ බොහෝදෙනාගේ විරෝධය මධ්‍යයේය බවද වාර්තා විය.
එස්.එම්. මරික්කාර් සිරස එෆ්. එම්. හි හිටපු ප්‍රධානීයා වේ.
මරික්කාර් මහතා සිරස එෆ්.එම් නාලිකා ප්‍රධානී තනතුරට පත්වූ දා සිට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (ස්‌ලිම්) සහ නීල්සන් ශ්‍රී ලංකා ආයතනය එක්‌ව සංවිධානය කරන ස්ලිම් නීල්සන් මහජන සම්මාන උලෙළේ වසරේ හොඳම නාලිකාව ලෙස සිරස එෆ්.එම්. නාලිකාව නොකඩවා එම සම්මානය දිනාගෙන තිබේ.
එසේම කැපිටල් මහරාජා ආයතනය විසින් එක්වරක් පමණක් පිරිනමන විධායක නිලධාරියා සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos