-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අතුරුදන් වූ MH370 යානයට අයත් බවට සැක කෙරෙන සුන්බුන් කොටස් කිහිපයක් දක්ෂිණ ඉන්දීය මුහුදු කලාපයේදී චීන ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් දැක තිබේ.
ඔවුන් පවසා ඇත්තේ, ඔස්ට්‍රේලියාව නිකුත් කළ චන්ද්‍රිකා ඡායාරූපවල සඳහන් මුහුදු සීමාවේදී එම සුන්බුන් දුටු බව ය.
එම කොටස් අදාළ MH370 යානයේ කොටස් විය හැකි බවට චීනය සැක පළ කරයි.
චීනයේ Xinhua පුවත් ඒජන්සිය වාර්තා කළේ, අද පෙරවරුවේ චීනයට අයත් IL-76 දරන යානය කළ සෝදිසි මෙහෙයුම් අතරතුරදී මෙය හමුවූ බව ය.
අදාළ සුන්බුන් එක්රැස් කර ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර එම මුහුදු ප්‍රදේශයේ මේ වන විට කුණාටු තත්ත්වයක් වර්ධනය වී තිබේ.
මේ තත්ත්වය මත එහි සෝදිසි මෙහෙයුම්වලට දැඩි ලෙස බාධා එල්ල වී ඇතැයි ජාත්‍යන්තර මා‍ධ්‍ය වාර්තාවල දැක්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos