-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය  08 වන දා සිට මේ දක්වා අබිරහස් ලෙස අතුරුදහන්ව ඇති මැලේසියානු ගුවන් යානය එරට ආසන්න මුහුදු කලාපයේ ඇති බර්මියුඩා ති‍්‍රකොණයකට සමාන කලාපයක අතුරුදහන්ව ඇතැයි මත පලව තිබේ. මේ මතය ඉදිරිපත් කරන ඇමරිකානු විද්‍යාඥයන් පවසන්නේ ඒ පිළිබඳ නිල ප‍්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.

මේ අතර ඉන්දීය සාගරයේ දකුණු කලාපයේ චන්ද්‍රිකා ඡයාරූප උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් යළි ආරම්භ කර ඇත.

යානය සෙවීම සඳහා ඉන්දියානු මුහුදු සීමාවට පැමිණීමට චීන රජය සිදුකළ ඉල්ලීම ඉන්දීය රජය ප‍්‍රතික්ෂේප කර ඇත. චීනය යානය සෙවීමේ මුවාවෙන් ඔත්තු බැලීමේ උත්සාහයක නිරත වන බවට ඉන්දීය රජය චෝදනා එල්ල කර ඇත.

මේ වන වන විට අලූත්ම විදෙස් වාර්තා පවසන්නේ දකුණු ඉන්දීය මුහුදේ චන්ද්‍රිකා ඡයාරූපවල තිබූ කොටස් අතුරුදන් යානයේ නොවිය හැකි බවත් ඒවා බොහෝ විට පැපුවා නිව්ගිනියා වෙත ගිය භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක හෝ යානයක කොටස් විය හැකි බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos