ගාල්ලේ රැස්වීමක ජනාධිපතිතුමන් අමතද්දී මුස්ලිම් කාන්තාවන් ජනාධිපතිතුමා සුදුයි ලස්සනයි කියා කියු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. අස්වර් පවසයි.
ගාල්ලේ තිබුණා ජනාධිපතිතුමා සහ මුස්ලිම් ප‍්‍රජාව හමුවුණු සුහද හමුවක්. ඒකට මුස්ලිම් කාන්තාවෝ ගොඩක් ආවා. ඒගොල්ලෝ ජනාධිපතිතුමත් එක්ක ෆොටෝ ගත්තා. සමහරු කිව්වා ටී.වී. එකේ දකිනවාට වඩා ජනාධිපතිතුමා හරිම ලස්සනයි, සුදුයි කියලා’ යයිද මන්ත‍්‍රීවරයා කීවේය.