-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම අප්‍රේල් 5 වැනිදා සිදුවන අතර මේ තත්ත්වය අප්‍රේල් මස 15 වැනිදා තෙක් පවතින බැවින් පොළොවට අධික හිරු රශ්මියක් ලැබෙන නිසා ගමන් බිමන් යෑමේදී සම ආරක්‍ෂා කර ගැනීමට හැකිතාක් උපක්‍රම භාවිත කරන්නැයි බි්‍රතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ කාලයේදී හිරු ශ්‍රී ලංකාවට ඉහළින්ම මුදුන්වීම හේතුවෙන් වෙනදාට වඩා අධික රස්නයක්, දහඩිය දැමීමක් සහ පිපාසයක් ඇතිවිය හැකිය.

මේ නිසා නිරන්තරයෙන් ශරීර උෂ්ණත්වය පාලනය කරගැනීම සඳහා හැකිතාක් අධික සීතලෙන් තොර ජලය පානය කරන ලෙසත් ගමන් බිමන් යෑමේදී සමේ රෝග ඇතිවීම වැළැක්වීම සඳහා සම ආරක්‍ෂා කරගැනීමට කුඩයක් භාවිත කරන ලෙසත් ඒ මහතා අවධාරණය කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දිවයිනක් වීම නිසා අතරින් පතර වැසි ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බව හෙතෙම සඳහන් කෙළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos