-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සූරියවැව ක‍්‍රිඩාංගණයේ රිලවු බෝල ගහද්දී අලි බලන් ඉන්නේ යයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
පුවත් පතක් හා අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ මෙසේය.
‘ආණ්ඩුව සංවර්ධනය, සංවර්ධනය කියලා ණය අරගෙන වරායවල්, ගුවන්තොටුපළවල්, පාරවල්, ක‍්‍රීඩාපිට්ටනි හැදුවානේ.
ආණ්ඩුව කිව්වේ ණය ගන්නේ කන්න නෙවෙයි සංවර්ධනයට කියලා. වරාය හැදුවට එක නැවක් ආවේ නෑ. යාන්තම් හරි එකක් ආවොත් ඒක විශේෂ නිවේදනයයි කියලා ප‍්‍රවෘත්ති වලට දෙනවා.
ගුවන්තොටුපළක් හැදුවා ඒකේ  ඉන්නේ මොනරු,අලි. නොරොච්චෝලේ හැදුවා ඒකේ කියන්නේ කැඩුණු වාර ගණන අනන්තයි.
සූරියවැව ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයක් හැදුවා කැලයක් මැද. මොන මැච් එකක්වත් නැහැ. කැළේ ඉන්න රිළව් එකේ මැදට පැනලා බෝල ගහනවා. අලි ටික බලන් ඉන්නවා.
මේවා මේ ණය වෙලා හදපු දේවල්.ඒ ණය ගෙවන්නේ අපේ මහජනතාව මිසක් මැදමුලන පොල් විකුණලා හම්බවෙන සල්ලි වලින් නෙවෙයි’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos