-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දඹුල්ල නගර මධ්‍යයේදී ඊයේ සිදු වු රිය අනතුරකින් මවක සහ දරුවෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

පොලිසිය පැවසුවේ පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.‍
පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය කෙරුණු පෞද්ගලික බස් රථයක් පසුකර යාමට උත්සාහ කළ යතුරු පැදිය, බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos