-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ, කුරුඳුවත්තේ පෞද්ගලික බැංකුවක ව්‍යාජ මුදල් නෝට්ටු තැන්පත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෝට්ටේ ප්‍රදේශයේ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි, පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සදහන් කළේ, අද පස්වරු 2.00ට පමණ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණියගෙන් ගත් ණය මුදලක් පියවීම සඳහා අදාළ පුද්ගලයා එම මුදල් ලබා දීමෙන් පසු ඇය එම මුදල බැංකුවේ තැන්පත් කර ඇති බව ය.
රුපියල් ලක්ෂ 20ක එම මුදල දුලාංජලී ජයකොඩි මහත්මියට ලබා දුන්නේ යැයි අත්අඩංගුවට ගත් පුද්ගලයා පිළිගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos