-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තමන් විවාහ ගිවිසගෙන සිටි පෙම්වකිය වෙනත් පුද්ගලයෙකු හා පැන යාමෙන් පසු ඊට හිලවුවක් ලෙස බාල වයස්කාර නැගණිය විවාහ කර ගන්නේ යයි පවසමින් ඇය අපහරණය කිරීමකට චෝදනා ලැබ අධිකරණය හමුවට පමුණුවා සිටි තරුණයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුත්තූර් මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
රත්නපුර ප‍්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් මෙසේ රක්‍ෂති බන්ධනාගාර ගත කර ඇති අතර සේරුනුවර තංගනගර් ප‍්‍රදේශයේ පදිංචි දැරියගේ මව පොලීසියට පවසා ඇත්තේ මෙසේය.
‘මේ ළමයා ලොකු දුව බඳින්න පොරොන්දු වෙලා හිටියේ. පස්සෙ ලොකු දුව වෙන ළමයෙක් එක්ක පැනලා ගියා. මේ ළමයා කාලයක සිට අපේ ගෙදරමයි හිටියේ. පස්සේ මෙයා අපේ පොඩි දුව සමඟ සම්බන්ධකමක් පැවැත්වූවා. එයාට වයස අවුරුදු 14 යි. අපි කිවුවා දුව වයස සම්පූර්ණ වුණාට පස්සේ විවාහ කරලා දෙන්නම් කියලා. ඒ අස්සේ අපි ගෙදර නැති වෙලාවක දෙන්නා අඹු සැමියන් ලෙස හැසිරිලා තියෙනවා. ඊට පස්සෙත් සම්බන්ධය දිගටම තිබිලා මට අහු වුණා’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week