-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පාසලක් ඉදිරිපිට නිවසක නැවතී ගංජා අලෙවි කිරීමේ කටයුතුවල නිරත වූ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (23) පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය ළග තිබී ගංජා ග‍්‍රෑම් 95 යි මිලිග‍්‍රෑම් 270 ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර ඇය පදිංචිව සිට ඇත්තේ පුත්තලම - සාලියවැව මහා විද්‍යාලය ඉදිරිපිටයි. මෙම කාන්තාව පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම සිදුකරන්නට ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos