-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ප්‍රධාන මධ්‍යස්‌ථාන 12ක්‌ යටතේ මධ්‍යස්‌ථාන 4550කදී අද (29 වැනිදා) සවස සිට සිදුකෙරේ.

කොළඹ දිස්‌ත්‍රික්‌කයේ කොළඹ රාජකීය, ඉසිපතන හා ඩී. එස්‌. සේනානායක විද්‍යාල කේන්ද්‍ර කරගනිමින් මධ්‍යස්‌ථාන 1400කදී ගණන් කිරීම සිදුකෙරේ.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨය හා වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් මධ්‍යස්‌ථාන 1315කදීත් කළුතර දිස්‌ත්‍රික්‌කයේ පස්‌දුන්රට අධ්‍යාපන විද්‍යාපීඨය හා තිස්‌ස මධ්‍ය මහා විද්‍යාලය මුල්කරගෙන මධ්‍යස්‌ථාන 615 කදීත් ඡන්ද ගණන් කිරීම සිදුකෙරේ.

දකුණු පළාතේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ගාල්ල කච්ෙච්රිය හා සවුත්ලන්ඩ් විද්‍යාලය මුල්කරගෙන මධ්‍යස්‌ථාන 704 කදීත් මාතර දිස්‌ත්‍රික්‌කයේ මාතර කච්ෙච්රිය හා මාතර තාක්‍ෂණ විද්‍යාලය කේන්ද්‍ර කරගෙන මධ්‍යස්‌ථාන 405 කදීත් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සුචී ජාතික පාසල කේන්ද්‍ර කරගෙන මධ්‍යස්‌ථාන 440 කදීත් ඡන්ද හා මනාප ගණන් කිරීම සිදුවෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos