-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා පැවති ක‍්‍රිඩක වෙන්දේසියේදී පසුගියවර ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට නායකත්වය දුන් යෝෂිත රාජපක්ෂ මෙවර වෙස්ටර්න් වොරියස් පි‍ලේ නායකත්වය සඳහා රුපියල් මිලියන 11ක 
ඉහළ මිලකට අලෙවි වී තිබේ.

යෝෂිත රාජපක්ෂ මෙලෙස ඉහළම ලංසුවකට වෙන්දේසි වූයේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පැවැති කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියට තරග කරන කණ්ඩායම්වල නායකයින් වෙන්දේසියේදීය.

ඊට අමතරව රුපියල් මිලියන තුනකට ෆාසීල් මරීජාව නොදර්න් ග්ලැඩියේටර්ස් පිල විසින් පත්කරගෙන ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos