-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගාල්ල, පිටිගල බඹරවාන ප‍්‍රදේශයේ දී මව ඝාතනය කර දියණිය දුෂණය කළ සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන අතරතුර ගලක් උඩට වැටී මියගොස් තිබේ.

අද අලූයම ඝාතනයට යොදාගත් බව කියන පිහිය ගෙන එන්නට බඹරවාන ප‍්‍රදේශයේ වත්්තකට ගොස් පොලීසිය මඟහරිමින් දිවයාමේදී අනතුර සිදුව ඇත. සැකකරු සිද්ධියට සම්බන්ධ ස්ථානය අසල නිවසක පදිංචිකරුවෙකි. දින කිහිපයක සිට අතුරුදන්ව සිටි බව කියන කාන්තාවක් ඇල්පිටිය පිටිගල ප‍්‍රදේශයේ නිවසක අත් පා බැඳ දමා සිටියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
එම කාන්තාව තමන් අතවරයකට ලක්වූ බව පොලීසියට පවසා ඇති අතර ඒ අනුව ඇය වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කෙරිණි. මීට දින කිහිපයකට පෙර මෙම කාන්තාවගේ මව ද කිසියම් පිරිසක් විසින් ඝාතනය කර සිටියදී පොලීසිය විසින් ඇයගේ දේහය සොයා ගනු ලැබුවේ පිටිගල බඹරවානවත්ත ප‍්‍රදේශයේදීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos