Dec
12
මෙරට වෙළඳපලේ විකිණීමට ඇති ආහාර වර්ග සඳහා තාක්‍ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යංශය විසින් නවතම ප‍්‍රමිති සහතිකයක් හඳුන්වා දී තිබේ.
වෙළඳපලේ ඇති නිර්මාංශ ආහාර සඳහා ප‍්‍රමිති සහතිකයක් මෙලෙස හඳුන්වා ඇති අතර එම සහතිකය අද සිට බලාත්මක වන බවද අමාත්‍යංශය පවසයි.
නව ප‍්‍රමිතිකරණය යටතේ කිසියම් ආහාරයක් 100%ක් නිර්මාංශ බව තහවුරු කිරීම සඳහා ලාංඡනයක්ද හඳුන්වා දී ඇත.