කුරුණැගල බස් නැවතුම්පොල ඉදිරිපිට සාප්පු සංකීර්ණයේ උඩුමහලේ ජංගම දුරකතන ඔස්සේ අසභ්‍ය චිත‍්‍රපට නරඹමින් සිටි තරුණ ජොඩු 15 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණ තරුණියන් කුරුණැගල ටියුෂන් පංතිවලට පැමිණ බව පවසමින් නිවැස්වලින් පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කලේ. කෙසේ වෙතත් මොවුන් ළඟ තිබී අසභ්‍ය චිත‍්‍රපට නරඹන චිප් කීපයක් ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අද දින කුරුණැගල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



