2013 අයවැය යෝජනාවලිය මඟින් පසුගිය වසරේ රේසිං කාර් සඳහා බදු අඩුකර තිබීමත් සමග සමාජයේ කියැවෙන්නට ගත්තේ එය "ලැම්බෝගිනි" අයවැයක් හැටියටය.
කෙසේ වුවද ඉන් පසුව ඉතාලියේ නිෂ්පාදිත මෙම ලැම්බෝගිනි ලංකාවට හඳුන්වාදීමක් පසුගිය ජූලි 7 වෙනිදා කොලඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුනා.
එහිදී Gallardo, Gallardo Spyder, The flagship Aventador මෝටර් රථ කාණ්ඩ 3 ලංකාවට හඳුන්වා දුන් අතර එම ලැම්බෝගිනි මෝටර් රථ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ලැම්බෝගිනි නිල මෝටර් රථ අලෙවි සැල තුලින් දැන් මිලදීගත හැකියි.
බොරැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති එම වාහන අංගනයේ ඇති ඇති ලැම්බෝගිනි මෝටර් රථ වල ජායාරූප කිහිපයක් පහතින්.