-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කොළඹ නගරයේ දන්සැල් පැවැත්වීමට ප්‍රථම අදාළ සෞඛ්‍ය නිළධාරී කාර්යාලයේ අවසර ලබා ගත යුතු බව කොළඹ මහ නගර සභාව පවසයි.
දන්සැල් පවත්වනු ලබන පුද්ගලයින් විසින් ලියාපදිංචිය ලබා ගැනීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂණවරු විසින් දන්සැල් පවත්වනු ලබන ස්ථානය පරීක්ෂා කරනු ලැබේ.
එම ස්ථානය දන්සැල් පැවැත්වීමට සුදුසු ද ,ජලය ලබා ගන්නා ආකාරය,කසළ බැහැර කරන අන්දම පිළිබඳව අවධානය යොමු කරන අතර,ඒ පිළිබඳව සෑහීමකට පත්වන්නේ නම් පමණක් දන්සැල පැවැත්වීමට අවසර ලබා දෙන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී ප්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos