-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නවතම Star trek චිත‍්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමේ කිහිපදෙනෙකු හා තරු කිහිපදෙනෙකුත් Google+ Hangout ඔස්සේ ගගනගාමීන් කිහිප දෙනෙකු සමග සාකච්ඡ කිරීමට අවස්ථාවක් ලැබී තිබිණ.
චිත‍්‍රපටයේ නිෂ්පාදක වන ජේ.ජේ. ඒබ‍්‍රහම් මුලින්ම විමසා ඇත්තේ පිටසක්වල ජීවීන් ගේ යැයි සැක කළ හැකි අරුම පුදුම දෙයක් කවදා හෝ දැක ඇතිද යන්නයි.

ගගනගාමීන් විසින් එවැනි දෙයක් දැක නොමැති බව පවසා සිටි අතර චිත‍්‍රපටයේ තරුවක් වන ඇලිස් ඒවා පවසා සිටියේ ඇයට එය පිළිගැනීමට අපහසුය යන්නයි. මෙම චිත‍්‍රපටයේ රචකයා හා නිෂ්පාදකයා වන ඬේමන් ලින්ඩලෝෆ් නඵ නිළියන් ගෙන් කි‍්‍රස් පයින්, ජෝන් චෝ සහ ඇලිස් ඒවා මේ සදහා සම්බන්ධවී ඇත.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙම වැඩසටහන මෙහෙය විය. මෙම වැඩසටහන සදහා ඒබ‍්‍රහම්හට සජීවීව සම්බන්ධ වීමට නොහැකීවී ඇතත් සාකච්ඡව ආරම්භකර ඇත්තේ ඔහු පෙර පටිගත කරන ලද ප‍්‍රකාශයකිනී.
මීට පෙර තමන්ට විස්තර කල නොහැකි පිටසක්වල කි‍්‍රයාකාරකමක් යැයි සැක කල හැකි කලින් ප‍්‍රසිද්ධ කර නෙමැති යමක් ඇත්නම් එය ප‍්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා ලෙස ඔහු ගගනගාමීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම විශ්වයේ සිටින එකම ජීවී කොට්ටාශය අප පමණක්ද යන්න සැමට ඇති ගැටඵවක් බවත් නමුත් මම දින 381ක් අභ්‍යවකාශයේ සිටිමුත් එවැනි දෙයක් දැක නොමැති බවත් මෙම සාකච්ඡවට සහභාගීවූ ගගනගාමීයෙකු වන මයිකල් ෆින්ක පවසා සිටියේය.

මෙය අපෙන් බොහෝවිට අසන ප‍්‍රශ්ණයක් බවත් සමහරවිට අභ්‍යවකාශයෙන් තවත් ඈතට යාමට හැකිවුවහොත් තොරතුරක් සොයාගත හැකිවනු ඇති බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.
මෙම ප‍්‍රකාශය සාකච්ඡව ඉදිරියට ගෙන යාමට හොද ආරම්භයක් වියගචිත‍්‍රපට කණ්ඩායම මෙම සාකච්ඡව පිළිබද සතුට පළකර ඇති බවත් විශේෂයෙන්ම එක් ගගනගාමීයෙකු සමග සජීවීව අභ්‍යවකාශයේ සිට සම්බන්ධ කර ගැනීම පිළිබදව සතුටු වන බවත් පවසා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos