-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඔබත් IOC ඉන්ධන පිරවුම්හල් වලිඳ ඉන්ධන ලබා ගන්නේ? 
එහෙනම් මේ ගැනත් බලන්න​

ඉන්දියන් තෙල් සමාගම (IOC) අලෙවිකරුනු ලබන ඉන්ධවල ප්‍රමිතිය පිලිබඳ ගැටලු ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

ඒ එම සමාගම අලෙවිකරුනු ලබන ඉන්ධන වල ප්‍රමිතිය පරික්ෂා කිරිමට කිසිම ආයතනක් නිල වශයෙන් නම්කර නොමැතිවීම නිසාය.

එහි නිසි මිණුම් ඇත්දැයි පරික්ෂා කිරීමට පමණක් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව යොදාගෙන ඇත.


මේ අතර, ඉන්දියන් තෙල් සමාගම අලෙවිකරුනු ලබන ඉන්ධවල නියමිත ප්‍රමාණයද නොමැති බවට චෝදනා එල්ලවී තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදාහරින ස්ථාන මාසයකට අවස්ථා තුන හතරකදී අහඹු ලෙස පරික්ෂාවට ලක් වුවත් ඉන්දියන් තෙල් සමාගම අලෙවිකරුනු ලබන ඉන්ධන පිරවුම් හල් එසේ පරික්ෂාවට ලක් නොවීම නිසා ලීටරයට තිබිය යුතු නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කරන බව පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කියා සිටී.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල්, අහඹු ලෙස විශේෂ විමර්ෂණ අංශය විසින්ද, ප්‍රාදේශීය කළමනාකරු විසින්ද, ලැබෙන පැමිණිලි අනුව අභ්‍යන්තර විගණන ඒකකය විසින් හා අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන නිලධාරීන් තිදෙනා විසින්ද පරීක්ෂාවට ලක්කරන බව පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos