-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිංගප්පුරු සමාගමකින් ආනයනය කරන ලද ජෙට් ඒ වන් මෙට්‍රික් ටොන් 23,000ක් ප්‍රමිතියෙන් තොර බවට හෙළිවී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කොළොන්නාව පරික්ෂණාගාරයේ ඒ සම්බන්ධයෙන් කරන ලද පරික්ෂණයේදී එම ගුවන් ඉන්ධන තොගය ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇත.

ජෙට් ඒ වන් ඉන්ධන කටුනායක ගුවන් තොටුපලට සැපයීම සිදුකරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos