-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කාන්තාවන් 1500 දෙනෙකුට අසභ්‍ය වීඩියෝ, ඡයාරූප, කෙටි පණිවුඩ යැවූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

31 හැවිරිදි මොහොමඩ් අකීල් නම් මෙම පුද්ගලයා සතුව කාන්තාවන් 2000ට අධිකගේ දුරකථන අංක පැවති බව ඉන්දියානු පොළීසිය පවසනවා.

තමාට සිතුන අංකයකට අමතා, එම අංකය කාන්තාවකගේ නම් ඇයට මෙම අසභ්‍ය වීඩියො, ඡායාරූප, පණිවුඩ යැවීමට මොහු කටයුතු කොට ඇති බව සඳහන්.


ඔහු සෑම කාන්තාවකටම මේ ආකරයේ අසභ්‍ය වීඩියෝ යවා නොමැති අතර ප්‍රථමයෙන් ඇයගේ වට්ස් ඇප් ගිණුම නරඹා ඇය ලස්සන නම් පමණක් මෙසේ අසභ්‍ය වීඩියෝ, ඡායාරූප යැවීමට කටයුතු කළ බව ඔහුගේ පාපොච්චාරනයේ සඳහන්.

ඔහු එයින් උන්මාදයක් ලැබූ බවත්, විහිලුවට මෙසේ කළ බවත් ඔහු පොලීසිය වෙත කළ පාපොච්චාරනයේ වැඩි දුරටත් සඳහන් වනවා.

මොහු සතුව තිබී විශාල සිම්පත් ප්‍රමාණයක්ද, ගිගාබයිට් 60 ඉක්මවූ අසභ්‍ය වීඩියෝ ප්‍රමාණයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මොහුව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස එරට අධිකරණය පොලීසිය වෙත නියෝග කර තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos