-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එක්සත් ජාතික පක්‍ෂ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නායකත්ව මණ්ඩල සාමාජික සහ මාධ්‍ය ප‍්‍රධානී මංගල සමරවීර මහතා විසින් වයස අවුරුදු 70ක් පමණ වන කාන්තාවක් ජනහමුවකදී ප‍්‍රසිද්ධියේ සිපගෙන තිබේ.
ඒ මහතාගේ දේශපාලන දිවියට වසර 25 සපිරීම නිමිත්තෙන් මාතරදී සංවිධානය කර තිබූ උත්සවයකදී මෙම සිදුවීම සිදුව ඇත.
මෙම උත්සවයේදී මංගල සමරවීර මහතා පවසා සිටියේ, තමන්ගේ කරේ පැලදි මල් මාලාව උඩ විසි කරන බවත්, එය අහුලා ගන්නා අයෙකුට හාද්දක් ලබා දෙන බවත්ය. එය එසේම සිදු වූ අතර මල් මාලාව උඩ පැන අල්ලා ගත්තේ වයස අවුරුදු 70ක පමණ කාන්තාවකි. පොරොන්දු වූ පරිදි හාද්ද ලබාදීම සියලූ දෙනාගේ සිනාහඩ මැද සිදුවිය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos