Sep
20
ITN ශ්‍රේණිගත කිරීම්වල කුණු කූඩය ආසන්නයේ.. xxx පෙන්වා ගොඩයන්න හදයි..
මෙරට ශ්‍රේණිගත කිරීම්වලදී පසුගිය කාලයේ අංක එකේ නාලිකාව ලෙස පැවති ස්වාධීන රූපවාහිනිය මේ වන විට දැඩි පසුබෑමකට ලක්වී ශ්‍රේණිගතකිරීම්වල අවසාන කොටස දක්වා තල්ලූ වී ගොස් ඇති බව වාර්තා වෙයි.
මේ හේතුව නිසා පේ‍්‍රක්‍ෂකයින් අද්දවා ගැනීමේ උපක‍්‍රමයක් ලෙස ‘වැඩිහිටියන්ට පමණයි’ චිත‍්‍රපට පවා පෙන්වීමට නාලිකාව තීරණය කර ඇති අතර ඉතිහාසයේ මුල් වතාවට ඒ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් මගින් ප‍්‍රවර්ධනක්ද සිදු කර තිබේ.
මේ අතර අද දිනයේද පුවත්පත්වල පිටු ගණන් දැන්වීම් පල කරමින් ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් විස්තර පල කර ඇත.