Jul
18
සිල්ලර වෙළඳාමත් ඉන්දියාවට.. බහු ජාතික ඉන්දීය සමාගමක් වෙළඳ සැල් 2400ක් අරඹයි..
මෙරට වෙළඳ සැල් ජාලයක් ආරම්භ කිරීමට බහු ජාතික ඉන්දීය සමාගමකට රජය විසින් අවසර දී ඇතැයි වාර්තා වෙයි.
මෙම සමාගම විසින් ඉදිරයේදී රට පුරා සුපිරි වෙළෙඳසැල් 2400ක් පමණ ඇරඹීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් ඉඟි කරමින් මුදල් රාජ්‍ය ඇමතිවරයා පසුගියදා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ රජයේ වගකීම වන්නේ ජනතාවට හිඟයකින් තොරව ජනතාවට භාණ්ඩ ලබාදීම බවත් ඒ අරමුණින් 2017 පමණ වන විට රට පුරා වෙළඳසැල් 2000ක් රට පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.