වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාවගේ යහපත වෙනුවෙන් සයිප්රස් සිටින ශ්‍රි ලංකික තරුණියක් SL Amu Miris Challenge යනුවෙන් අභියෝගයක් හදුන්වා තිබේ.
ඇය විසින් එකවර අමුමිරිස් තුනක් අනුභව කර ඇයගේ මිතුරන් තිදෙනෙකුට එම අභියෝගය ලබා දී ඇත.
එය පැය 24 ක් තුළ ඔවුන් භාරගත යුතුව තිබේ.
ice bucket challenge ලෙස හදුන්වන ස්නායු රෝගීන් සඳහා වන අරමුදලට මුදල් එක්රැස් කිරීමේ අරමුණින් youtube හරහා මේවන විට දැවැන්ත ප්‍රචාරක කටයුත්තක් ක්‍රියාත්මක වේ.
පසුගිය ජුලි 15 වනදා මෙම වැඩසටහන ඇරඹි අතර එය ආරම්භ කළේ ඇමරිකානු බේස්බෝල් ක්‍රීඩයෙක් විසිනි.



