සුපිරි ශ්‍රී ලංකා පිතිකරු කුමාර් සංගක්කාර ලෙහෙසියෙන් පහසුවේන් පිතිකරුවෙකුට තැබිය නොහැකි වාර්තාවක් ඊයේ දිනයේ සම කලේය. ඒ ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේදීය.
ටෙස්ට් ඉනිම හතකදී අඛණ්ඩව ලකුණු 50ට වැඩියෙන් රැස් කළ ලොව සිව් වන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සංගා ඊයේ වාර්තා පොත් අලූත් කලේය.
එවර්ටන් වීක්ස් (බටහිර ඉන්දීය කොදෙව්), ෂිව්නරින් චන්ඩර්පෝල් (බටහිර ඉන්දීය කොදෙව්), ඇන්ඩි ෆ්ලවර් (සිම්බාබ්වේ) මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේය.



