-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) කණ්ඩායම් හිමිකරුවන් අතර වඩා ත් ජනප්‍රිය චරිතය බවට බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා පත්ව සිටිය ද වත්කමෙන් අඩු ම හිමිකාරිය ඇය බව Wealth-X නමැති වත්කම් විශ්ලේෂණ සමාගම පවසයි.
ප්‍රීටි සින්ටාගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 30කි. (ඉන්දීය රුපියල් කෝටි 183)
කණ්ඩායම් හිමිකරුවන් අතර වැඩි ම වත්කමක් ඇති මුකේෂ් අම්බානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 21.2කි (ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 1.29)
ඒ අනුව, ප්‍රීටි සින්ටාගේ වත්කම මුකේෂ් අම්බානිගේ වත්කම සමග සැසඳීමේදී එහි ප්‍රතිශතය 0.14%ක් පමණි.
මේ අතර, සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකරු කලානිධි මාරන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 2.2කි.
මෙම කණ්ඩායම් 8හි හිමිකරුවන් 8 දෙනාගේ සමස්ත වත්කම් එකතුව අමෙරිකානු ඩොලර් බිලියන 25.17කි.
ඉන්දියාවේ සමස්ත වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 935ක් වන අතර ඉන් බිලියන 25.17ක් ම මෙම හිමිකරුවන් 8 දෙනාට අයත් ය.
මේ අතර, Kolkata Knight Riders හිමිකරු වන බොලිවුඩ් සුපිරි නළු ෂා රුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 600කි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos