Mar
11
කාසල් වීදිය කාන්තා රෝහලේ වෛද්‍යවරියකට අයුතු බලපෑමක් කිරීමට තැත් කළ රෝහල් සේවකයකුගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා තීරණය කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාට ලැබුණු පැමිණිල්ලක් අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන ඒකකය ඒ පිළිබඳ කළ විමර්ශනයේදී රෝහල් සේවකයා, එම වෛද්‍යවරියට අයුතු බලපෑමක් සිදුකිරීමට උත්සාහ කළ බව තහවුරුවී තිබේ.