සංගීත සංදර්ශනයක් අතරතුර ගායක ශිල්පී සමන් ද සිල්වා මහතාට පහරදීමේ සිද්ධියට අදාළ දකුණු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය බිංදු වීරසිංහ මහතාට සහ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ මාධ්‍ය ලේකම් ඉරෝෂන් පී්‍රති කුමාර මහතාට බොරැල්ල පොලීසියට විත් ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැන්වූවත් ඔවුන් ඊයේ (02) දිනයේ පොලීසියට නොපැමිණ මගහැරිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ
ගායකයාට පහර දුන් ඇමැති පොලීසිය මගහරී
2013-12-03T13:29:00+05:30
Unknown
gossip lanka|Gossip Lanka News|Sri lanka news|



