-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පෙම් සබඳතා දුර දිග යාමෙන් ගැබ්ගත් පෙම්වතියන් දෙදෙනා හා විවාහය ලියාපදිංචි කිරීමට අවසර පැතීමේ පුවතක් මහර අධිකරණයෙන් වාර්තාවනවා.

මෙසේ විවාහය ලියාපදිංචි කිරීම සඳහා තම සේවාදායකයින්ට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ඇත්තේ පෑලියගොඩ නගර සභාවේ හිටපු මන්ත්‍රී ජේ. ශ්‍යාමල් සඳරුවන් ඝාතනයේ පළමු වැනි හා දෙවැනි සැකකරුවන් වෙනුවෙන් පෙනිසිටින නීතිඥයින් විසින්. 

ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ‍ජනරාල් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය එහිදී දැනුම් දුන්නා.

පෑලියගොඩ නගර සභාවේ හිටපු මන්ත්‍රී ජේ. ශ්‍යාමල් සඳරුවන් ඝාතනයේ සැකකරුවන් වන ඩී.ජී මංජුල, කේ.එම් දිලීප් රෝහණ රුද්‍රිගු, ආර්,ජී සුරංග කුමාර සහ කේ,එච් දිනුක තුෂාර අගෝසතු මස 04 වැනි දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස එහිදී නියෝග කළා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week