-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වෙබ් ජාලය පදනම් කර ගත පරිවර්තන algorithm එකක් වන Google Translate වලට සිංහල හා දමිළ භාෂාවත් ළඟදීම එක් කරන බවට වාර්තා වී තිබෙනවා. Google Asia Pacific හි අග්නිදිග ආසියාවේ සහ චීනයේ Public Policy සහ Government Affairs සම්බන්ධ අධ්‍යක්ෂිකාව වන Ann Lavin විසින් මේ බව නිවේදනය කර තිබෙනවා.
ඇය මේ බව සඳහන් කර තිබෙන්නේ කොළඹ පැවති SLASSCOM CXO හිදී යි. මෙහි මුලික කතාව පවත්වමින් ඇය පවසා සිටියේ අන්තර්ජාලය මුළු ලොවටම විවෘත විය යුතු බවත් එය හැමගේ කාර්යන් පහසු කරන අරක්ෂාකාරී පරිසරයක් විය යුතු බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos