-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මිල්කෝ සමාගමේ කිරි එකතු කිරීම් මධ්‍යස්ථානවලින් අමු කිරි සදහා දිය ලූණු සහ සීනි කලවම් කරන ජාවාරමක් ක‍්‍රියාත්මක වන බව මිල්කෝ සමාගමේ වෘත්තීය සමිති පවසයි.
අඹේවෙල කර්මාන්ත ශාලාවේ දියර කිරි පිටි කර තිබියදීත් සීනි සහ ලූණු මිශ‍්‍ර වී තිබීම නිසා කිරි පිටි තොගයක් ඉවත් කර තිබෙන බවද වාර්තා වේ.
එසේ ලූණු මිශ‍්‍ර වී ඇති කිරි  පිටි තොගය කිලෝ 1600 ක් බවත් සිනි මිශ‍්‍ර කිරිපිටි කිලෝ 2050 ක් පමණ දැනට අබේවෙල කර්මාන්ත ශාලාවේ ඇති බව වෘත්තීය සමිති කියයි.
වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මිල්කෝ සමාගමට අයත් කිරි එකතු කිරීමේ හා ශීත කිරීමේ මධ්‍යස්ථානවල සේව කටයුතුවලින් පළපුරුදු සේවකයන් ඉවත් කර ස්වයංපාලිත සමිතිවලට භාරදී තිබීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
මේ පිළිබදව අදහස් දක්වමින් මිල්කෝ සභාපති සුනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් මෙසේ පැවසීයx
‘මොනම හේතුවක් නිසාවත් නුසුදුසු නම් අපි කිරි ආහාර ජනතාව  අතරට යවන්නේ නෑx  ශීතාගාර වල වැඩ කරන පිරිසක් සීනියි ලූණුයි දාලා තිබුණා.  මේවා කිරිවලට දැම්මම මේදයයි මේද නොවන අපද්‍රව්‍යයි  මීටර්වලට පේනවා.  කවුරු හරි අල්ලගෙන සීනියි ලූණුයි දාලා කිරිවලට වතුර ලීටර් 200 ක් විතර දාලා මාසෙ අන්තිමට සල්ලි ගන්නවා.  අපි ඒවා හොයාගත්තා.  මේවා වෙන්නේ කිරි ශීතකරණ මධ්‍යස්ථාන වලින්’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos