-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බොදු බල සේනා සංවිධානය, පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට සමාගම්  මැදුර වෙත අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් එම සංවිධානය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම ගැටලුසහගත බැවින් සමාගම් මැදුර ඒ පිළිබදව නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොදු බල සේනා අණ දෙන නිලධාරී ඩිලන්ත විතානගේ මහතා සඳහන් කරන්නේ එවැනි ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ බව සත්‍යයක් බවත් බැංකු කටයුතු සිදු කිරීමේ පහසුව සදහා එවැනි තීණයක් ගත් බවත්ය.

ඒ අනුව ඉදිරියේදී ගොඩනැගෙන බොදු බල සේනා පුද්ගලික සමාගම වෙනුවෙන් සභාපති වරයෙක් අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කෙරෙනු ඇත. තම සමාගම උපරිම ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම එම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙහෙසෙනු ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos