-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දුම්රිය වර්ජනය නොතකා රුහුණු කුමාරි, ගාලු කුමාරි මෙන්ම සාගරිකා ඇතුළු දුම්රිය කීපයක්‌ම ධාවනය වුවත් ත්‍රිකුණාමල තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කීපයක්‌ම ධාවනය නොවුණු බව දුම්රිය පාලක මැදිරිය කියයි.

දුම්රිය රියෑදුරන්ගේ හා ගාඩ්වරුන්ගේ වෘත්තීය සමිති අතර පවතින භේදයක්‌ මත දුම්රිය රියෑදුරන් පෙරේදා (13 දා) සිට වැඩ වර්ජනයක්‌ දියත් කළහ. මෙම වර්ජනය නිසා පෙරේදා (13 දා) දුම්රිය මගීහු විශාල පිරිසක්‌ මහමඟ රස්‌තියාදු වූහ.

අද හෝ හෙට මෙම වර්ජනය නිමාවක්‌ දැකිය හැකි බව දුම්රිය පාලක මැදිරිය කියයි.

මෙම වර්ජනයේ සාධාරණය - අසාධාරණය වටහා ගත් මෙම වෘත්තිය සංගමයට සම්බන්ධ දුම්රිය රියෑදුරන් පිරිසක්‌ සේවය කරන බවද තවත් දුම්රිය රියෑදුරන් 20 දෙනකු පමණ විභාගයන් නිසා නිවාඩු ගිය මොහොතේ වර්ජකයන් එම අවස්‌ථාවද උපයෝගි කරගත් බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos