-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්‌ පුද්ගලයකුට රු. 2500/-කින් මාසයක් ජීවත් විය හැකි බවට බන්දුල ගුණවර්ධන විසින් පැවසුවේ මීට ටික කලකට පෙරයි.

ජනතාවට එසේ ජීවත්වන්නැයි පැවසුවද බන්දුලගේ දූපුතුන් දිවි ගෙවන්නේ වේලකට දෙදහස් පන්සියය බැගින් වියදම් කරමිනි.

ලංකාවේ අධ්‍යාපන ඇමතිගේ ඇතැම් පුතුන් මේ වනවිට අධ්‍යාපනය ලබන්නේ බ්‍රිතාන්‍යයේය.

බන්දුල ගුණවර්ධනට හා බිරිඳ වන තමරා ජයන්ති කුසුමචන්ද්‍ර හට දරුවන් පස් දෙනෙක් සිටී.

පුතුන් දෙදෙනා චතුර සහන් ගුණවර්ධන හා වේරංග කල්හාර ගුණවර්ධන වන අතර දූවරුන් තිදෙනා ජයති රන්දූලා ගුණවර්ධන, කුමුදුමලී කල්හාරි ගුණවර්ධන හා හසංජලි දුලාන් ගුණවර්ධනයි.

බන්දුලගේ වැඩිමහල් පුත්‍රයා කොළඹ සුපිරි ආපනශාලාවකට ගොස් පියා මාසයක් කෑමට වියදම් කරන්න යැයි පවසන මුදල එක වේලකට වියදම් කරන ආකාරය පහතින්.





Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos